Category : Covid 19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි.| ඊයෙත් කොවිඩ් මරණ 4ක්.

colombotoday
තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු ඊයේ(09) මිය ගියේ ය. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගියේ ය. මේ අතර තවත් කොරෝනා...

බණ්ඩාරගම ග්‍රාම නිලධාරිනියකට කොවිඩ්

colombotoday
බණ්ඩාරගම, කොළමැදිරිය ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනියට ද කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අටලුගම ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී අදාළ ග්‍රාම...

කෑගල්ලලේ කොවිඩ් ආසාදිතයින්ට අධික උණ රෝගලක්ෂණ.. නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැකයක්

colombotoday
කෑගල්ල ප්‍රදේශයෙන් පසුගිය දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයින් අධික උණ රෝගලක්ෂණ පෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසනවා. වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසන්නේ මෙය බොහෝ...

මාස 7ක දරුවෙකුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday
ත්‍රිකුණාමලය, ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් මාස 7ක දරුවෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. එම දරුවාගේ මව ද කොවිඩ් ආසාදිතයෙක් ලෙස පසුගියදා සිදුකළ PCR...

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියයට සැකපිට CID භාරයේ සිටින නීතිඥ හිස්බුල්ලාට කොවිඩ්

colombotoday
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට කොවිඩ් වෛරසය ආසාදනය...

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

colombotoday
ඊයේ (07) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 532 අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ. ඒ ආසාදිතයින් 226ක් ලෙසය. ඒ අනුව කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව...

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

colombotoday
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට...

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

colombotoday
ගත වූ පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ. ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ්...

තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් 42 ක් හදුනා ගනී

colombotoday
ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු හඳුනා ගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් තිදෙනෙකු නිලධාරීන් බවයි. ඒ අනුව මේ...

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පැවැත්වු දානමය පිංකමට ගිය 21කට කොවිඩ්

colombotoday
සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව කෑගල්ලේ නිවසක පැවැත්වු දානමය පිංකමකට සහභාගී වු 21 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට ඊයේ (06)දින හඳුනාගෙන තිබේ. පසුගිය...