දිස්ත්රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්රදේශ ලෙස නම් කරයි.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්රික්කවල දැන් ක්රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන...