පොහොට්ටුවට 52% ක් ! එ.ජා.ප.යට 34% ක් ! බුද්ධි වාර්තා කියයි
බුද්ධි අංශ සමීක්ෂණ වාර්තා අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සියයට පනස් දෙකක (52%) ඡන්ද ප්රතිශතය පොහොට්ටුවටත් සියයට තිස්හතරක් (34%) එ.ජා.ප.යටත් හිමිවෙන බව කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු...