Colombo Today Local Newsපුංචි ඡන්දය

මහරගම, වැලිගම පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම නගර සභාවට හා මහරගම නගර සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

වැලිගම නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්‍ෂෙප වී ඇත්තේ බලයලත් නියෝජිතයා විසින් නාමයෝජනා පත‍්‍රය බාර නොදීම නිසා යයි ගාල්ල තේරීම් භාර නිලධාරියා සදහන් කරයි. මහරගම නාමයෝජනාව ප‍්‍රතික්‍ෂෙප වී ඇත්තේ එහි තිබිය යුතු කාන්තා නියෝජනය නොතිබීම නිසාය.

කෙසේ වෙතත් මීට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Related posts

ජාතික ආරක්ෂාව තහවුරු කරන එකට පකිස්ථානය අකමැතිද?

colombotoday

රු.කෝටි 444 රු. 36,000 ට බැස්ස හිස්බුල්ලාගේ සරසවි ගිණුම. සල්ලි එවපු තැනක් එවපු කෙනෙක් ගැන මහ බැංකුව දන්නෙත් නෑ….

colombotoday

“ව්‍යවස්ථාවෙන් රට බෙදන්නෑ.. ජනපති, අගමැති විශ්වාස කර සද්ද නැතිව ඉන්න” – මල්වතු නාහිමි විමල්ට කියයි !

colombotoday

අල්ලස් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

colombotoday

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday