Colombo Today Local Newsපුංචි ඡන්දය

මහරගම, වැලිගම පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම නගර සභාවට හා මහරගම නගර සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

වැලිගම නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්‍ෂෙප වී ඇත්තේ බලයලත් නියෝජිතයා විසින් නාමයෝජනා පත‍්‍රය බාර නොදීම නිසා යයි ගාල්ල තේරීම් භාර නිලධාරියා සදහන් කරයි. මහරගම නාමයෝජනාව ප‍්‍රතික්‍ෂෙප වී ඇත්තේ එහි තිබිය යුතු කාන්තා නියෝජනය නොතිබීම නිසාය.

කෙසේ වෙතත් මීට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Related posts

එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නවා.. ඊට පසු අත්සන් කරනවා

colombotoday

අද පැය 5 ක් ලයිට් කපයි. හෙට ගැන තීරණය අද රැට

colombotoday

බැදුම්කර හොර ගැසට් පත්‍රය මුද්‍රණය කල දිනය හෙළිවේ.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි

colombotoday

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

colombotoday

ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ

Admin

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday