Colombo Today Local NewsWorld

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

2013 දී බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරවූ ත්‍රස්‌ත සාමාජිකයන් පස්‌දෙනාටම ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කර ඇත. පැට්‌නා හි විශේෂ අධිකරණයක්‌ මගින් පසුගිය සිකුරාදා මෙම තීන්දුව ලබාදී ඇති අතර ඒ අනුව ඉන්දීය මුජහිඩීන් සංවිධානයේ සාමාජිකයෝ පස්‌ දෙනෙක්‌ මෙලෙස ජීවිතාන්තය දක්‌වාම සිරගත කෙරෙති. මොවුහු සියලුදෙනාම මුස්‌ලිම් ජාතිකයෝ වෙති.

බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරීම් සිදුවූයේ 2013 ජුලි 07 වැනිදාය. මෙම ප්‍රහාරයෙන් ටිබෙට්‌ භික්‍ෂුවක්‌ හා තවත් සංචාරකයෙක්‌ තුවාල ලැබූහ.

චතුර පමුණුව

Related posts

මහින්ද නැවත ජනාධිපති විය යුතුයි – ඉන්දීය හිටපු ඇමති කියයි

colombotoday

යුද හමුදාව සතුව තිබූ ගිනි අවියක් පාතාලයට ගිය ආකාරය සොයා විමර්ශන

colombotoday

ගොඩනැගිල්ලක 10වන මහලේ කවුළුවකින් ඇදවැටී තරුණයෙකු මරුට

colombotoday

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන්

Admin

ඌව රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම්

colombotoday

දිවයින පුරා සුරාසැල් වැසේ

colombotoday