අයි.එම්.එෆ් ණය මුදල් ලැබෙන්න නිශ්චිත කාලයක් නෑcolombotoday29 September 2022 by colombotoday29 September 20220 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමට ශ්‍රී... Read more
අර්ජුන් ඇලෝසියස්ට සිතාසිcolombotoday29 September 2022 by colombotoday29 September 20220 රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වැනිදා අධිකරණය හමුවේ... Read more
“ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි.”colombotoday29 September 2022 by colombotoday29 September 20220 පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවෝ ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් තමන් සමග ප්‍රකාශ කළේ යැයි හිටපු ජනාධිපති... Read more
ආගමික සිද්ධස්ථාන වලට සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක්colombotoday29 September 2022 by colombotoday29 September 20220 ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එහිදී පිරිවෙන්වලට ප්‍රමුඛතාව ලබාදෙන බවත් විදුලිබල... Read more
ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මිය යයිcolombotoday29 September 2022 by colombotoday29 September 20220 ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි අතිශය ජනප්‍රිය කූලියෝ (Coolio)ය. කූලියෝගේ සිරුර... Read more
ඩොලරය රුපියල් 369ය ඉක්මවයිcolombotoday29 September 2022 by colombotoday29 September 20220 මහ බැංකුව අද (29)දින නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 369යි ශත 09යි 01ක් ලෙස දැක්වුණි. එහි ගැනුම් මිල සටහන් වූයේ... Read more
22 විවාදයට ලබන සතියේ දින දෙකක්colombotoday29 September 2022 by colombotoday29 September 20220 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 6 සහ 7 විවාදයට ගැනීමට තීරණය කර තිබේ. ඒ , අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද... Read more
රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසිcolombotoday29 September 2022 by colombotoday29 September 20220 අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට අදාලව ඔක්තොබර් මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස... Read more
පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්colombotoday29 September 2022 by colombotoday29 September 20220 පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ඔවුන් පොලිස් ස්ථානවල වෙනත් රාජකාරි සඳහා යොදාවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක... Read more
අඩු ආදායම්ලාභී නිවාස 25,000ක සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයිcolombotoday29 September 2022 by colombotoday29 September 20220 අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.... Read more