කවදා හරි මම බඳින්නේ නියම සිංහල කොල්ලෙක් – සෙනාලිcolombotoday6 October 2015 by colombotoday6 October 20151 ෆොන්සේකා පරපුරෙන් මෑතකදී රංගනයට එකතු වූ සෙනාලී ෆොන්සේකා පළමු චිත්‍රපටයෙන්ම ජනතාවට සමීප වුණා. ඇය විදේශීය රටක ජීවත් වන නිසා නිරන්තරයෙන් රංගනය තුළ ඇයව දකින්න ලැබෙන්නේ... Read more
මහින්දට බැරිවුණ මෛත්‍රීපාලට හැකිවුණ වික්‍රමයක් ගැන මුතුහෙට්ටිගම කියයිcolombotoday6 October 2015 by colombotoday6 October 20150 හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කල නොහැකි වූ වික‍්‍රමයක් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කර ඇතැයි වරාය හා නාවික නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා... Read more
ලාෆ්ස් ඩොලර් මිලියන 6කට තවත් නැවක් ගනීcolombotoday6 October 2015 by colombotoday6 October 20150 මෙරට වර්ධනය වෙමින් තිබෙන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණෙන් ලාෆ්ස් ගෑස් සමූහයට අයත් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් සමාගම විසින් දෙවන LPG නෞකාව ලබාගෙන තිබේ.... Read more
මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලාcolombotoday6 October 2015 by colombotoday6 October 20150 ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත‍්‍රණයට සහාය දක්වමින් ඇමෙරිකාව ප‍්‍රමුඛත්වයෙන් ජිනීවා... Read more
බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදීcolombotoday5 October 2015 by colombotoday5 October 20150 ලන්ඩනයේ ක්‍රියාත්මක වන ” ‘සැමට ප්‍රජාතන්ත්‍රවාදය’ සදහා වූ සංවිධානය එංගලන්ත කණ්ඩායම (DFAUK)” විසින් අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන මහා බෝධි පුජා පින්කමක්... Read more
අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.colombotoday5 October 2015 by colombotoday5 October 20150 යුද්ධය අවසන් සමයේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අවපාතයකට මුහුණු දුන් බවත්, එම අර්බුදයෙන් රට මුදවා ගැනීමට හැකි වූයේ ලිබියාවේ නායක මුවම්මර් ගඩාෆිගේ සහයෝගය මත බවත්... Read more
ජාත්‍යන්තර නිරීක්ෂකයන් නැතිව දේශීය පරීක්ෂණ එපා – කොටි නායක රුද්‍රකුමාර්colombotoday5 October 2015 by colombotoday5 October 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණයට විනිශ්චයරුවන් සහ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් සමන්විත අන්තර්ජාතික කණ්ඩායමක් අවශ්‍ය බව හිටපු ජාත්‍යන්තර කොටි නායක... Read more
සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්නcolombotoday5 October 2015 by colombotoday5 October 20150 2014/2015 විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඒ ඒ දිස්ත්‍රීක්කවලින් ඇතුළත් වන සිසුන් සඳහා අදාළ වන Z ලකුණු මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්... Read more
ISIS මිනී පෙට්ටියට අවසාන ඇණේ ගහන්න පූටීන් 150,000 බළඇණියක් සිරියාවට යවයිcolombotoday5 October 2015 by colombotoday5 October 20150 අයි එස් ත්‍රස්තවාදීන් සිරියාවෙන් අතු ගා දැමීම සදහා 150,000 හමුදා බළඇණියක් ඉදිරි සතිය තුළදී සිරියාවට යැවීමට රුසියාව සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි. ක්‍රෙම්ලීන්... Read more
කලාත්මක ඇසකින් කැමරාවෙන් ලෝකය බැලීම ජායරුපකරණයයි – ජායාරූප ශිල්පී රජිව බී කේcolombotoday5 October 2015 by colombotoday5 October 20150 “විනෝදාංශයක් වශයෙන් ජායරුපකරණය මම පටන්ගත්තේ පාසල් සමයේදීමයි. එදා ඉදන් බොහෝදේ ඉගනගන සහ අද්දැකීම් බොහොමයක් එකතුකරගනයි වෘතියක් වශයෙන් මගේම ක්‍රමයකට ජායරුපකරණයේ නිරතවන්නේ.” “කැමරාවක් අත තිබු පමණින්ම... Read more