Colombo Today Local NewsHot NewsPolitics ආණ්ඩුවේ වැඩත් නිකන් පෙට්ටි කඩේ බිස්නස් වගේ!Admin3 April 20253 April 2025 by Admin3 April 20253 April 20250 ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නැගෙනහිර දමිළ මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් අද ආණ්ඩුවට එරෙහිව දරුණු විවේචනයක් සිදු කළා. ඒ වත්මන් රජයේ ක්‍රියාකාරකම්, ගමේ පෙට්ටි... Read more
ArticlesBusinessColombo Today Local NewsTop Stories ට්‍රම්ප්ගේ නව බදු සෙල්ලම සීමාවක් නැති භූමිකම්පාවක්!Admin3 April 20253 April 2025 by Admin3 April 20253 April 20250 “මේක සීමාවක් නැති භූමිකම්පාවක්!” මෙසේ ප්‍රකාශ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේ එළිදක්වන්නට යෙදුණු... Read more
Colombo Today Local NewsTop Stories නාමල්ට පත්තු වෙන අලුත්ම නඩුව?Admin3 April 20253 April 2025 by Admin3 April 20253 April 20250 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය නීති උපාධිය වංචනික ආකාරයෙන් ලබාගෙන තිබේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්... Read more
Colombo Today Local NewsTop Stories ට්‍රම්ප්ගේ බදු ගැන සජිතුත් කට අරීAdmin3 April 20253 April 2025 by Admin3 April 20253 April 20250 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රප් ලෝව පුරා රටවල් විසිපහක් සඳහා තීරු බදු ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලුම භාණ්ඩ සඳහා සියයට 44ක තීරු... Read more
Colombo Today Local NewsTop Stories රට වටේ නැගිටින්න හදන සුපර් මුස්ලිම්ලාට ක්‍රිස්තියානි සමාජයෙන් සැර පාරක්!Admin2 April 20252 April 2025 by Admin2 April 20252 April 20250 “ඇතැම් ඉස්ලාමීය සංවිධාන සහ දේශපාලකයින් ආගමික ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට උත්සාහ කරන අතර ඔවුන් අත්අඩංගුවට ගත යුතුයි” සමස්ත ශ්‍රී ලංකා ක්‍රිස්තියානි කොංග්‍රස් පක්ෂයේ සභාපති සිවදර්ශන් විසින්... Read more
Colombo Today Local News අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑAdmin21 January 202521 January 2025 by Admin21 January 202521 January 20250 පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වාහනයක් ලබාදීමට රජය විසින් කටයුතු කරන බව විදේශ ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි. නමුත් මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනයට... Read more
Colombo Today Local News කොළඹ කසල අර්බුදයක්Admin21 January 202521 January 2025 by Admin21 January 202521 January 20250 කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකම කසල බැහැර කරන කරදියාන කසල අංගනය මෙවන විට තවදුරටත් කසල බැහැර කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. දැනට මාස... Read more
Colombo Today Local News රජයෙන් වීවලට අවම මිලක්Admin21 January 202521 January 2025 by Admin21 January 202521 January 20250 ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන... Read more
Colombo Today Local News අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්Admin21 January 202521 January 2025 by Admin21 January 202521 January 20250 පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකාව භූ දේශපාලන බල පොරයේ උගුලක පැටලීම වලක්වමු! ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරි... Read more
Colombo Today Local News පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑAdmin20 January 202520 January 2025 by Admin20 January 202520 January 20250 රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා... Read more