Colombo Today Local News මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයිAdmin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව, එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන්... Read more
Colombo Today Local News නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයිAdmin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 2023 පෙබරවාරී 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩූක්‍රම ව්‍යවස්තාවේ 34 වන වගන්තියට පැවරී ඇති බලතල අනුව, බන්ධනාගාරගත සිරකරුවන්ට... Read more
World අමෙරිකාවේ ගුවන් කලාපයට චීනයෙන් ඔත්තු බලන බැලුනයක්Admin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 දින කිහිපයක් පුරා අමෙරිකානු ගුවන් කලාපය තුළ පාවෙමින් තිබෙන චීනයට අයත් සැකකටයුතු ඔත්තු බැලීමේ වායු බැලූනයක් පිළිබඳ අමෙරිකානු බලධාරීන් දැඩි අවධානය යොමුකර ඇති බව ජාත්‍යන්තර... Read more
Colombo Today Local News නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා – අධිකරණයෙන් තහනම් නියෝගයක්Admin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ ගාලුවමෝදරට යන මාර්ග අවහිර නොකරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(3)දින තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ගල්ඔය සිරිධම්ම හිමි, ජෝසප්... Read more
Colombo Today Local News තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව බැද්දගාන උයනට කිව්.ආර් කේතයක්Admin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න... Read more
Colombo Today Local News ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් – බැඳුම්කර හිමියන් IMF වෙත දැනුම්දෙයිAdmin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බව බැඳුම්කර හිමියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට දැනුම් දී තිබේ. බැඳුම්කර හිමියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවා ඇති... Read more
Colombo Today Local News අපේ සහයෝගයට ඇඟිලි ගහන්න එපා – චීනය අමෙරිකාවට කියයිAdmin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 චීනය ශ්‍රී ලංකාව සමඟ තිබෙන සමීප සහයෝගීත්වයට ඇඟිලි ගසනවාට වඩා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරුතා මඟ හරවා ගැනීම සඳහා හෘදයාංගමව යමක්... Read more
Colombo Today Local News නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටීAdmin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරයේ විදුලි ජනන කටයුතු ඊයේ (2) රාත්‍රියේ ඇනහිටි බව වාර්තා වේ. ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබාදෙමින් මෙගාවොට් 165කින් ක්‍රියාත්මක කෙරෙන මෙම... Read more
Colombo Today Local News ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ඉවත් කරලාAdmin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් කටයුතු වල නියැලුණ හා ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්,යුධ හමුදා සෙබළුන් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කර ඇති... Read more
Colombo Today Local News සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්Admin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 සහකාර පොලිස් අධිකාරිවරු 33 දෙනෙක් සඳහා සේවා අවශ්‍යතා මත සේවා මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබාගෙන තිබේ.... Read more