Colombo Today Local News

තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව බැද්දගාන උයනට කිව්.ආර් කේතයක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක් හඳුන්වා දීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03)දින සිදු කෙරුණි.

Related posts

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලරය සතියේ දින 5ම විවෘතයි

colombotoday

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

colombotoday

නාමල් කුමාර යළි රිමාන්ඩ්

colombotoday

ක්‍රීඩා අමාත්‍යංශයේ වියදමින් නොර්වේ ගිය මල්ලවපොර කළමනාකරු අතුරුදන්

colombotoday

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday