Colombo Today Local NewsTop Stories කෙහෙළිය අදත් CID ගාටයි!Admin11 April 202511 April 2025 by Admin11 April 202511 April 20250 ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්න්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්නකිරීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද දිනයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම... Read more
Colombo Today Local NewsTop Stories මැතිවරණය දූෂිතයි! ආණ්ඩුව ඒකාධිපති වියරුවකින්?Admin11 April 202511 April 2025 by Admin11 April 202511 April 20250 ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය දූෂිත බවට පවසමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙක් ඊයේ මැතිවරණ කොමිසම වෙත පැමිණියා. ඒ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි. ඔවුන් කියා සිටින්නේ මෙවර මැතිවරණ... Read more
Colombo Today Local NewsTop Stories ස්ටිකර් සිද්ධියට අත්අඩංගුවට රුස්ඩි පාස්කු ප්‍රහාරයේ අනුරගේ අනාවරණයද?Admin10 April 202510 April 2025 by Admin10 April 202510 April 20250 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් මේ 21 වනදාට පෙර සිදු කරන බවට ජනපති අනුර යළිත් වතාවක් වහසි බස් දෙඩුවේ මීට සතියකට පමණ ඉහත පැවති ජනහමුවකදී.... Read more
Colombo Today Local NewsTop Stories ආදම්ගේ පාලම යළි හදන්න මෝදිගෙන් යෝජනාවක්!Admin10 April 202510 April 2025 by Admin10 April 202510 April 20250 ජනප්‍රවාදගත රාම් සේතු හෙවත් ආදම්ගේ පාලම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පාලමකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක තලයට ගෙන ඒමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඉන්දීය... Read more
Colombo Today Local NewsTop StoriesWorld බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!Admin10 April 202510 April 2025 by Admin10 April 202510 April 20250 2021 වසරට පසු වසර 04කින් බොරතෙල් මිල ඉහළම පහත වැටීම වාර්තා කරයි. ඇමරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න... Read more
Colombo Today Local NewsTop Stories පාස්කු විමර්ශන සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් කෙනෙක් අත්අඩංගුවටAdmin10 April 202510 April 2025 by Admin10 April 202510 April 20250 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වව්නතිව් ප්‍රදේශයේදී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය සිද්ධියේ විමර්ශන නොමග යැවූ බවට සැකපිට කරදියනාරු ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.... Read more
Top StoriesUncategorizedWorld සනීපාරක්ෂක තුවා ගැන කතා කළ දේශපාලනඥවරියට මරණ තර්ජනAdmin5 April 20255 April 2025 by Admin5 April 20255 April 20250 පොදු වැසිකිළිවල නොමිලේ සනීපාරක්ෂක තුවා තැබීමට යෝජනා කරමින් X සටහනක් තැබූ ජපානයේ මියේ ප්‍රාන්තයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකාවකට, ඇගේ විද්‍යුත් තැපෑල ඇතුළුව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ... Read more
World චීනය ට්‍රම්ප්ට පෙනය පුප්පයිAdmin4 April 20254 April 2025 by Admin4 April 20254 April 20250 අමෙරිකාවට අපනයනය කරන චීන භාණ්ඩ සඳහා තීරු බදු පනවන බව ඇමෙරිකානු රජය පසුගියදා ප්‍රකාශ කළ අතර, ඊට එරෙහිව දැඩි ප්‍රතිපියවර ගැනීමට චීන රජය චීන රජයද... Read more
BusinessColombo Today Local News ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය කොට උඩ?Admin4 April 20254 April 2025 by Admin4 April 20254 April 20250 ඇමරිකානුයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව තීරුබදු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් ඇඟලුම් කර්මාන්තය දැඩි අවදානමකට ලක්වන බව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක... Read more
Colombo Today Local NewsTop Stories අනුරගේ සහන මල්ලට මැ.කො. ෂොට් එක දෙයි!Admin4 April 20254 April 2025 by Admin4 April 20254 April 20250 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ. ඒ... Read more