Author : Admin

Colombo Today Local News

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin
යූරියා පොහොර නෞකාවක් ලබන සතියේ මෙරටට ළඟා වන බව පොහොර ලේකම් කාර්යාලයේ, අධ්‍යක්ෂ චන්දන ලොකු ලියන මහතා සඳහන් කරයි. මැලේසියාවේ සිට රැගෙන එන අදාළ නෞකාවේ...
Colombo Today Local News

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

Admin
සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව පවරාතිබු නඩුවකින් උන්වහන්සේ නිදහස් කිරීමට අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) දින නියෝග කරන ලදි....
World

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

Admin
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කාබුල් අගනුවර විනෝද උද්‍යාන සඳහා ඇතුළු වීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබේ. පසුගිය වසරේ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ පාලනය සිය ග්‍රහණයට ගත් අතර,...
Colombo Today Local News

‘පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන බව පිළිගන්නවා’

Admin
පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පිළිගත්තේය. පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට...
World

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin
ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක පැතිරෙන බැක්ටීරියා රෝගයක් ගැන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම බැක්ටීරියාව හැඳින්වෙන්නේ ලිස්ටීරියා (Listeria) යනුවෙනි. පසුගිය දිනවල මෙය ආසාදනය වූවන් එරට ප්‍රාන්ත හයකින්...
Colombo Today Local News

නව ව්‍යාවස්ථා කෙටුම්පත තවම නැතත් හදන්න කෝටි තුනක් වැය කරලා

Admin
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිම වෙනුවෙන් 2020 සහ 2021 වසර දෙකේදි රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. මාස...
Colombo Today Local News

දිවයින පුරා සතොස 300කට මත්පැන් බලපත්‍ර

Admin
දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට තිබේ. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා...
Colombo Today Local News

තිළිණි ප්‍රියමාලී ට අයත් ගිණුම් හතරක සවිස්තර වාර්තා ඉල්ලයි

Admin
මොරටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි හතරක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය ට අයත් පුද්ගලික බැංකු ගිණුම් හතරක...
Colombo Today Local News

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

Admin
සංචාරක වීසා මගින් මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් රැගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අද (11)දිනයේ සිට තහනම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත....
Colombo Today Local News

අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේ

Admin
අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට තැපැල් මගින් මෙරටට එවන ලද ”කුෂ්” නමැති මත්ද්‍රව්‍ය පාර්සලයක්, ගාල්ල තැපැල් කාර්යාලයේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. අදාළ පාර්සලය ලබා ගැනීමට...