උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා – මුහුදුබඩ මාර්ගයෙත් දුම්රිය ප්‍රමාදයක්
වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එම්. ජේ...