Colombo Today Local News

සමෘද්ධිය අහිමි වූවන්ගේ අභියාචනා හා විරෝධතා ලක්ෂ 5 පනී

අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා 550,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒවා විමර්ශනය කිරීමේ කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මක වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇති බව අමාත්‍යාංශය පවසයි.

ලබන 10 වැනි දා දක්වා අදාළ අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමයෙන් සමෘද්ධිය අහිමි වූ පිරිස් ඊයේ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත විය.

Related posts

කතානායකට පුටුවේ චූ ගියා. වීඩියෝ තියෙනවා. – ලක්ෂ්මන් යාපා අඹේවර්ධන

colombotoday

සාමාන්‍ය පෙළ ‍ප්‍රතිඵල වලින් මාධ්‍ය කරුවන් ‘මිනී මරනවා !’ – මහාචාර්ය සාලිය කුලරත්න

colombotoday

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

ආචාර්ය ජයන්ත ධනපාල ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වෙයි

colombotoday

මුදල් කාරක සභාවේ සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි

Admin

රට ආර්ථිකය විනාශ කරන දේශපාලන හෙන්චයියෝ ගැන රවී කියයි

colombotoday