Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරයි. අධිකරණයේදී හෙළිවෙයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කර ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (16) විශේෂ මහාධිකරණයට දන්වා තිබෙනවා.

Related posts

කොළඹ මාර්ග වැහෙන හැටි ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Admin

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

Admin

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday