කැනඩාවට ගිය ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සිසුවා බීමත් රියදුරෙකුට බිලිවෙයි
මොරටුව සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකර ගෙන ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකාවේ, මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් පසුගිය ජූනි 22 වනදා රිය...