Colombo Today Local News ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 7ක් අත්අඩංගුවේ..Admin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220103 ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ. දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම ඊයේ (15)... Read more
Colombo Today Local News පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයටAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 2022098 පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බවක් වාර්තාවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි... Read more
Colombo Today Local News මාතලේ පවුලක් කපා කොටා දරුවෙක් මරා දැමූ සැකකරුගේ නිවෙසට ගිනි තබයිAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220114 මාතලේ උකුවෙල නිවසකට පැන මවත් දරු තිදෙනාත් කපා කොටා මහා අපරාධයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනට රිමාන්ඩි බන්ධනාගාරයේ සිටින සැකකරැගේ නිවසට,ත්‍රිරෝද රථයකට සහ යතුරැ පැදියකට... Read more
World ඩොනල්ඩ් ට්‍රම්ප් 2024දී යළිත් කරළියටAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 2022098 අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය. එය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති... Read more
Colombo Today Local News රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ඇවිත් – මහ බැංකු අධිපතිAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 2022095 ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය... Read more
Colombo Today Local News අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 2022087 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි. ඒ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වෙනු ඇති. ඊයේ... Read more
Colombo Today Local News පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 ක් පළා යයිAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220111 වව්නියාව, පූන්තොට්ටම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5දෙනෙකු පළාගොස් තිබේ. අවුරුදු 22 – 30 වයස්වල පසුවන රැඳවියන් 5 දෙනෙකු ඊයේ (15) පස්වරුවේ එලෙස පළා ගොස්... Read more
Colombo Today Local News අධිකරණ ඇමති මැතිසබේදී අල්ලස් කොමිසම පතුරු ගහයිAdmin15 November 202215 November 2022 by Admin15 November 202215 November 20220141 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන්නේ මෙහෙම නම්... Read more
Colombo Today Local News ‘කංසා වලට වගේම කිතුල් රා වලටත් දෙන්න’Admin15 November 202215 November 2022 by Admin15 November 202215 November 2022092 කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බදුල්ල පස්සර ප්‍රදේශ... Read more
Colombo Today Local News ගම්පහ වෙඩි තැබීමක්Admin15 November 202215 November 2022 by Admin15 November 202215 November 2022098 ගම්පහ මාකවිට ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසලදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. වෙඩි... Read more