Colombo Today Local News මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කර තිබේ. මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා වූ කාල සීමාව දීර්ඝ කිරීම සහ දඩ මුදල් වැඩිකිරීම මෙන්ම තවත් කරුණු... Read more
Colombo Today Local News දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිය කතුන් දෙකක් අත්අඩංගුවටAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 ඉතා දුර්ලභ වටිනා වාලම්පුරියක් කෝටි 5කට අධික මිලකට අලෙවි කිරීමට තැත්කළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හය දෙනකු ජාඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය පොලීසිය පවසයි.... Read more
Colombo Today Local News 2022 දී ලොවපුරා මිලියන 735ක් කුසගින්නේ.. – එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කරයිAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 ලොව පුරා මිලියන 735ක පමණ ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. එම වාර්තාව සකස් කර ඇත්තේ, 2022... Read more
Colombo Today Local News කිරිපිටි වල රේගු ආනයනික බද්ද සංශෝධනය කරයිAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත... Read more
Colombo Today Local News හොර පාරෙන් ගිය රත්තරන් කිලෝ 8ක් කල්පිටිය කලපුවේදී අල්ලයිAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල රත්තරන් කිලෝග්‍රෑම් 8කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය කලපුවේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. ශ්‍රී ලංකා... Read more
Colombo Today Local News 2022 සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ 2 වැනි දා සිට ඇරඹේAdmin13 July 202313 July 2023 by Admin13 July 202313 July 20230 2022 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 2 වැනි දා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ලබන මස 12 වැනි... Read more
Colombo Today Sports News 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්Admin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 තායිලන්තයේ බැංකොක් නුවර පවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට ලෝකඩ පදක්කම් 02ක් දිනා දීමට ගයන්තිකා අබේරත්න සහ නදීෂා ලේකම්ගේ සමත් වූවාය. මීටර් 1500... Read more
Colombo Today Local News ත්‍රිරෝද අලංකරණයට රජයෙන් අවසර – කොන්දේසි මෙන්නAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ... Read more
World මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයිAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 කෘත්‍රීම බුද්ධි විප්ලවය තුළින් තම සංවිධානයට අයත් රටවල රැකියා අවස්ථාවලින් 27%ක් පමණ අහිමිවීමේ අවදානමක් පවතින බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය ප්‍රකාශ කරයි.... Read more
Colombo Today Local News ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනීAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 මෙරට ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263 ක් හඳුනාගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් සර්දා වීරකෝන් මහතා සඳහන් කරන්නේ,... Read more