Colombo Today Local News මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, විදුලි බලවේග ධාවනාගාර සේවකයින් ඊයේ(23) දහවල් සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙනි. අතිකාල කප්පාදුව,... Read more
Colombo Today Local News මුහුණු වසා කඩු, පොලු රැගෙන ආ පිරිසකගේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තරුණියක් මරුට. – දසදෙනෙකු රෝහලේ..Admin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසකට තියුනු ආයුධ සහ පොලු වලින් පහරදී නිවසට ගිණි තබා එක් අයෙකු මියගොස් දසදෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුලත් කර තිබේ.... Read more
Colombo Today Local News මුහුදු වෙරලේ දියනැමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්Admin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ දියනැමට ගිය සිව්දෙනෙකු අතරින් පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනෙකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලීසිය කියයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර,... Read more
Colombo Today Local News පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක්… අනියම් සහ ආදේශක සේවකයින්ට කඩිනමින් පත්වීම්..Admin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසයි. ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බව... Read more
Colombo Today Local News මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්Admin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මීගමුව පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක්... Read more
Colombo Today Local News ලබන මාසයේ සිට ඉන්ධන වලට උපරිම සිල්ලර මිලක්.. සමාගම්වල අභිමතයට ඉන්ධන අලෙවි කළ හැකිAdmin24 July 202324 July 2023 by Admin24 July 202324 July 20230 ලබන මාසයේ සිට ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කරයි. ඒ අනුව, සමාගම්වලට සිය අභිමතය පරිදි උපරිම... Read more
Colombo Today Local News යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිටAdmin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව වෙනුවෙනි. පළමු පන්තියේ මැදිරි... Read more
World අමෙරිකාවෙන් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බවට හෙළිදරව්වක්Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 අමෙරිකාව ලබාදුන් පොකුරු බෝම්බ (cluster bombs) රුසියාවට එරෙහි මෙහෙයුම් සඳහා යොදාගැනීම ආරම්භ කළ බව යුක්‍රේනය මුල්වරට ප්‍රකාශ කර තිබේ. ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩල ප්‍රකාශක... Read more
Colombo Today Local News බිලියන10ක් ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලාAdmin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 රුපියල් බිලියන10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්... Read more
Colombo Today Local News මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ. ශ්‍රී... Read more