Colombo Today Local News මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලාAdmin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 වත්තල-මාබෝල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කරවල අපනයන සමාගමක දොර කඩා ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 25 මෝර කරවල තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මහබාගේ පොලිසිය පවසයි.... Read more
Colombo Today Local News දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්Admin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ... Read more
Colombo Today Local News වැටලීමට ගිය සුරාබදු නිලධාරින්ට පහරදී කොල්ල කාලාAdmin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනකුට මතුගම සිරිකරුද මාර්ගයේ තුන්දොලහේනේ දී පහරදී තියුණු ආයුධයකින් පහරදි ඔවුන් සතුව තිබූ මුදල් ද පැහැරගෙන ඇතැයි මතුගම පොලිසිය... Read more
Colombo Today Local News 2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් නොවූවන්ට ඉල්ලීම් කරන්න දී තිබූ කාලය අවසන්..Admin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින් අවසන් වෙයි. ඊට අදාළ ඡන්ද හිමි නාම... Read more
Colombo Today Local News සීනිගම පෙරහැරට 04 වනදා තෙක් විශේෂ රථවාහන සැලැස්මක්Admin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර හේතුවෙන් අද (01) සිට ලබන 04 වනදා දක්වා එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.... Read more
Colombo Today Local News STF 39 වන රණවිරු ගුණ සැමරුම අදAdmin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) 39 වන රණවිරු ගුණ සැමරුම අදට(01) යෙදී තිබේ. දශක තුනක් පැවති යුද්ධයෙන් මවිබිමේ භෞමික අඛණ්ඩතාවය සහ සෛවරිභාවය ආරක්ෂා කිරිමට දිවි... Read more
World තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවටAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 දියණිය ඝාතනය කර ඇගේ සිරුර කොටස්වලට කපා දැමීම සම්බන්ධයෙන් බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. නව හැවිරිදි දැරියගේ සිරුරු කොටස් සති තුනකට ආසන්න කාලයක් සාඕ පවුලෝ... Read more
Colombo Today Local News මොරටුව – පිටකොටුව මාර්ගයේ බස් රථ වර්ජනයක්Admin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 මොරටුව – පිටකොටුව මාර්ග අංක 100 පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසීය.එම මාර්ගයේ ධාවනයට නව බස් රථයක්... Read more
Colombo Today Local News පනත් කෙටුම්පත් තුනක් බලාත්මක කරන්න කථානායකගේ සහතිකයAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය. මෙසේ සහතිකය සටහන් කර ඇත්තේ ඔට්ටු... Read more
Colombo Today Local News වෙඩික්කරුවෙක් රටින් පැන යද්දි යළි ගෙන්න ගනීAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 බත්තරමුල්ල දකුණු තලංගම කොරාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පලා ගිය සැකකරුවෙකු නැවත ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය... Read more