Colombo Today Local News පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසිAdmin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට මේ මස (සැප්තැම්බර්) 4 වනදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබේ. ඒ,... Read more
Colombo Today Local News අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්Admin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි. වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ... Read more
Colombo Today Local News සුදුවෑන් ගැන කිව්ව රාජිතගේ නඩුව කල් යයිAdmin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනු කළ තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා දක්වා... Read more
Colombo Today Local News ඖෂධ හා උපකරණ තරගකාරීව මිලදී ගැනීමේදී බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්Admin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 ඖෂධ හා උපකරණ තරඟකාරීව මිලදී ගැනීමේදී පවතින බාධා මග හැරවීමට පසුගියදා කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. සාමාජිකයන්... Read more
Colombo Today Local News තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයිAdmin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී යතුරුපැදියකින් පැමින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දීයේ මහ මොලකරු ඇතුලු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි රටේ සැඟවී සිටින ගඩ්ඩා... Read more
Colombo Today Local News QR එකට තෙල් ගහපු ක්‍රමය අදන් අවසන්Admin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 ඉන්ධන බෙදා හැරීමේ පහසුව සඳහා පනවා තිබූ QR ක්‍රමෝපායෙන් ඉවත් වන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පවසයි. ඉන්ධන හිඟයක් ඇති වීමත් සමග... Read more
Colombo Today Local News වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ3 ඉක්මවයි..Admin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මේ වනවිට පුද්ගලයින් තුන් ලක්ෂ 12,316 ක් දක්වා ඉහළ ගොස් තිබේ. දිස්ත්‍රික්ක 20 ක පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බව... Read more
Colombo Today Local News බන්ධනාගාරයේ සිට දර්ශණපති උපාධියට (Mphil) සුදානම් වන බමුණුසිංහ.Admin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනයට නියමිත රැඳවියෙකු වන ඉන්දික බමුණුසිංහ නේවාසිකයා 2015 වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයෙන් ශ්‍රාස්ත්‍රවේදී උපාධිය (BA) ද, 2019 වර්ෂයේ දී කැළණිය විශ්වවිද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති... Read more
Colombo Today Local News ‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවටAdmin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 ‘සිනොපෙක්’ සමාගමේ තව දුරටත් ‘සිපෙට්කෝ’ ඉන්ධන මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන අළෙවි කරන බව එම සමාගම පවසයි. ‘සිනොපෙක්’ සමාගම අද (1)දිනයේ සිට ඔක්ටේන් 92... Read more
Colombo Today Local News අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සම කරයිAdmin1 September 20231 September 2023 by Admin1 September 20231 September 20230 ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) මිලටම ඉන්ධන අළෙවි කිරීමට ලංකා ඉන්දියන් ඕයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) තීරණ්‍ය කර තිබේ. ඒ අනුව අයි.ඕ.සී. සමාගම ද ඔක්ටේන් 92 පෙට්‍රල්... Read more