Colombo Today Local News වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනීAdmin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක පවුල් 1,630 කට අයත් පුද්ගලයින් 6,049 ක් අද (5) පෙරවරු 6.00 වන... Read more
Colombo Today Sports News කාසියේ වාසිය ශ්‍රී ලංකාවටAdmin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.... Read more
Colombo Today Local News Online ඔස්සේ යළි මේ දේවල් කළොත් වැඩ වරදී…Admin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට්... Read more
Colombo Today Local News විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතටAdmin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට අවශ්‍ය තීරණ කිහිපයක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගෙන ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ... Read more
Colombo Today Local News ගෙවල් කුලී පනත අවලංගු කරන්න කැබිනට් අනුමැතියAdmin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඉඩම් හිමියන්ගේ හා කුලී... Read more
Colombo Today Local News මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනීAdmin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සමගි ජන බලවේගයට සහාය පළකිරීමට තීරණය කර තිබේ. විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස... Read more
World පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයිAdmin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 පාකිස්ථාන හෙලිකොප්ටර් යානයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වීමෙන් පසු සෙබළුන් තිදෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. බලුකිස්තානයේ Gwadar වරාය නගරයේදී හෙලිකොප්ටරය කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු... Read more
Colombo Today Local News ලං.වි.ම ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවටAdmin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ මැතිසබයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5)දින පැවසීය. පනත් කෙටුම්පතට... Read more
Colombo Today Local News දේශීය ආදායම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයිAdmin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 සරල බහුතරයකින් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේදී අද (05)දින කථානායක මහින්ද යාපා අබේවර්ධන... Read more
Colombo Today Local News පාස්කු ප්‍රහාරය ගැන ’’චැනල් 4’’ කළ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්Admin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් 4” නාලිකාව කළ හෙලිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳවත් ඊට අමතරව ජාත්‍යන්තරවත් පරීක්ෂණ අවශ්‍ය නම්... Read more