අවුරුදු 04ක් තිස්සේ දෙන්ඩ තියන වද ඔක්කොම දුන්නා – හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු යැයි වසර 04ක් පුරාවට තමන්ට විවිධ පාර්ශ්ව විසින් චෝදනා නැඟූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට...