Colombo Today Local News බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…Admin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි බස් රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ දී ගැටී අද (15)දින සිදු... Read more
Colombo Today Local News ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළට දමයිAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච්... Read more
Colombo Today Local News සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්Admin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 ක්‍රීඩා තරග පාවාදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක 25 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට... Read more
World ලොව උසම සුනකයා මිය යයිAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.එම සුනකයා සියුස් ග්‍රේට් ඩේන්... Read more
Colombo Today Local News IMF විස්තීරණ ණය රාමුවෙන් බැහැරවීමට ආණ්ඩුව සූදානමක් නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයිAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) විස්තීරණ ණය වැඩසටහනේ රාමුවෙන් බැහැරවීමට ආණ්ඩුව සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙරට රාජ්‍ය ආදායම බලාපොරොත්තු වූ... Read more
Colombo Today Local News වෙඩික්කරුවෙකුට ආධාර අනුබල දුන් අයෙක් අල්ලයිAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (14) උදෑසන මාවනැල්ල පොලිස් වසමේ බටපොල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට... Read more
Colombo Today Local News වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයිAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 වැටලීමක් අතරතුරදී අතුරුදන්වූ පොලිස් නිලධාරියාගේ සිරුර සොයාගෙන තිබේ. ඊයේ (14)දින කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල සිදු කළ මත්පැන් ජාවාරමක් වැටලීමේදී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි... Read more
World ‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්Admin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කරයි. ‘නාසා’ ආයතනය මෙම අනාවරණය කළේ... Read more
Colombo Today Local News වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්Admin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වී තිබේ. කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසළ සිදු කළ මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා අදාළ නිලධාරියා ගොස්... Read more
Colombo Today Local News මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකටAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ පාකිස්ථානය සමග ඊයේ පැවති තරගයේ පන්දු... Read more