World ඉතාලියේ ගුවන් පාලමකින් බසයක් පෙරළී 21කට දිවි අහිමි වෙයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 ඉතාලියේ, වැනීස් නුවර දී ගුවන් පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථය ඉන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ. එහිදී බස් රථයේ ගින්නක්... Read more
Colombo Today Local News කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..Admin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට එරෙහිව පවත්වාගෙන ගිය නඩුවකින් ඔවුන් නිදහස් කරමින් එම නඩුව නිෂ්ප්‍රභ කර... Read more
Colombo Today Local News කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේදී කැබ්රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇත. සාමිමලේ 03 කණුව ප්‍රදේශයේදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්... Read more
Colombo Today Local News මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදාAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 මෙවර 5වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ සඳහා වන විභාග අපේක්ෂක ලේඛනය තැපෑල හරහා... Read more
Colombo Today Local News යතුරුපැදියක් ලොරියක ගැටී 9 හැවිරිදි දරුවෙකු මිය යයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 ඊච්චන්කුලමේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු මියගොස් තිබේ. ඊච්චන්කුලම වව්නියාව මාර්ගයේ පුදුකුලම් හන්දියේදී අතුරු මාර්ගයකින් පැමිණි යතුරුපැදියක් වව්නියාව දෙසට ධාවනය වූ... Read more
Colombo Today Local News ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහමඩ් උවයිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. ඒ අනුව,... Read more
Colombo Today Local News සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ වලින් – ස්කෑන් පරීක්ෂාවෙන් හෙළිවෙයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 සීතා ඇතින්නට මහියංගනය රජමහා විහාරය අසලදී වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ භාවිත කරමින් බවට තහවුරු වී ඇත. ඊයේ (03) දිනයේ සිදුකළ ස්කෑන් පරීක්ෂාවෙන් මේ බව... Read more
World කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයිAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වී තිබේ. මේ සඳහා රිපබ්රිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 08ක් සහ ඩිමොකටික් පක්ෂයේ මන්ත්‍රීවරුවන් 208 දෙනෙකු... Read more
Colombo Today Local News ධනුෂ්ක ගුණතිලක දිවයිනටAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දිවයිනට පැමිණියේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී... Read more
Colombo Today Local News ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අදAdmin4 October 20234 October 2023 by Admin4 October 20234 October 20230 ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද (04)දින පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඉන්දියානු සාගර කලාපීය... Read more