Author : Admin

Colombo Today Local News

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin
13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහා ජනාධිපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව පැපිලියාන සුනේත්‍රා දේවී පරිවෙණාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි...
Colombo Today Local News

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin
ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 10කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...
Colombo Today Local News

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin
අස්වැසුම ප්‍රතිලාභා යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14)දිනයේ සිට ආරම්භ කරන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනේ,...
Colombo Today Local News

වැල්ලවත්තේ ඉදිකෙරෙන මහල් ගොඩනැගිල්ලකින් වැටී අයෙක් මරුට

Admin
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි පුද්ගලයෙක් ඉන් ඇද වැටී මියගොස් තිබේ. එහි 08වන මහලෙන් අදාළ පුද්ගලයා ඇද වැටී ඇති බවයි පොලිසිය සඳහන් කරයි....
Colombo Today Local News

නියඟයෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000ක් විනාසයි

Admin
වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ඒ, පවතින වියළි කාලගුණය හේතුවෙන් සහ වගාවට ජලය නොමැති...
Colombo Today Local News

ඇරියස් වාහන බලෙන් උස්සන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin
කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය...
Colombo Today Local News

දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීම: ප්‍රශ්නගත ඉඩම් හිමියාගෙන් එකඟතාවක්

Admin
දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට අදාළව ප්‍රශ්න ගත ඉඩම නොමිලේ ලබාදීමට ඉඩම්හිමියා සිය එකඟතාව පළ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි....
Colombo Today Local News

කොළඹට විශේෂ ආරක්ෂාවක්

Admin
කොළඹ පුරහල අවට අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් ඒ අවට විශේෂ ආරක්ෂාවක් ක්‍රියාක්මක කර තිබේ. පොලිසිය, යුද හමුදාව විශේෂ කාර්ය බලකාය යොදා මෙම...
Colombo Today Local News

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin
යුද සමයේ LTTE විසින් වළ දමා දමා ඇති බවට සැකකරන රත්‍රං මුදල් හා ආයුධ සෙවූ බව කියන සැකකරුවන් 4 දෙනෙකු කිලිනොච්චිය කණකපුරම් ප්‍රදේශයේදි පොලිස් විශේෂ...
Colombo Today Local News

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin
කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. කෘෂිකර්මයට සම්බන්ධ...