Colombo Today Local News ජගත් කුමාරත් සජබෙන් හැලෙයිAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගතු කුමාර තමන් ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගයෙන් ඉවත් වන බව පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුවට තේරි පත්... Read more
Colombo Today Local News නාමල්ටත් ලෙඩක්Admin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබා ගත් ආකාරය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පැමිණිල්ලක් ලැබී තිබේ. අල්ලස දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි... Read more
Colombo Today Local News උගන්ඩාවට රිලවුන් යවා සඟවා අති ධනය ගේන්නAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 උගන්ඩාවට රිළවුන් යවා රාජපක්ෂ පවුලේ හංගා ඇති බව කියන මුදල් රටට ගෙන එන්නට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේග ආණ්ඩුවට මතක් කරන බව හිටපු කොළඹ නාගරික... Read more
Colombo Today Local News විශේෂඥ පට්ටමක් නිසා නියෝජ්‍ය කතානායකටත් ලෙඩක්Admin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට එරෙහිව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.... Read more
Colombo Today Local News බොරුව අපරාධමය වරදක් කරන්න යෝජනාවක්Admin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 “බොරු කීම හොඳ ද?” මේ ප්‍රශ්නය යොමු වුණේ උතුරේ ප්‍රභාකරන් සමරතියි සිය මුහුණු පොත්වල සටහන් තැබූවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව පැන නැඟුණු සංවාදයක දී ය.... Read more
Colombo Today Local News රන්වලට සිදු වුනේ අතපසුවීමක්Admin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 මෙරට මෙතෙක් කල් පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිතා කළ අය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. අද වන විට... Read more
Colombo Today Local News ජවිපේ සහ මාලිමාවේ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කතානායකට යන්න වුනාAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 අශෝක රන්වල මහතාට කතානායක ධුරයෙන් ඉවත් වන්නට සිදුවන්නේ ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර වන මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බව බවත් එහි ජය... Read more
Colombo Today Local News ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්නAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 මෙරටට මෙරටට ඉන්ධන ගෙන්වන වෙනත් සමාගම් සමඟ පසුගිය රජය එකඟ වූ ගිවිසුම් හේතුවෙන් තෙල් මිල අඩු කිරීමට ගැටලුවක් වී ඇති බව ලංකා කණිජ තෙල් නීතිගත... Read more
Colombo Today Local News ගාල්ලේ පෝර්ට් සිටිය හදන්න ඉඩ දෙන්නේ නෑAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම පිළිබඳ සැලැස්ම රජය පිළිනොගන්නා බව ත් එම සැලැස්ම ක්‍රියාත්මක නොකරන බව ධීවර, ජලජ සහ සාගර... Read more
Colombo Today Local News මට ආචාර්ය පට්ටමක් දුන් කෙනා සොයනුAdmin16 December 202416 December 2024 by Admin16 December 202416 December 20240 පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්... Read more