Colombo Today Local News මත්පැන් නිෂ්පාදන වැරදිවලට අලුත් නීතියක් ගේන්න යයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස්... Read more
Colombo Today Local News කෝටි තුනක උඳු රේගුවෙන් පන්නන්න බැරිවෙයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් ඉන්දියාවේ සිට නීති විරෝධීව ආනයනය කළ උඳු මෙට්‍රික්ටොන් 17 ක විශාල තොගයක් රේගු ආදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.... Read more
Colombo Today Local News අම්බලන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු මාට්ටුAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව කඩා මුදල් සොරකම් කිරිමෙ සිද්ධිය සම්බන්දයෙන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට මල්පෙත්තාව පදිංචි... Read more
Colombo Today Local News රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 ලෝකාන්තය වෙත පිවිසීමට ඇති ප්‍රධාන මාර්ග අතරින් එක් මාර්ගයක් වසා දමා ඇති බව පොලීසිය පවසයි. නායයාමක් හේතුවෙන් මෙලෙස වසා දමා ඇත්තේ රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගයයි.... Read more
World හමාස් සාමාජිකයන් සියලු දෙනාට මරණය බව ඊශ්‍රායල අගමැති ප්‍රතිඥා දෙයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ. ‘හමාස් කියන්නේ ගාසි තීරයේ ත්‍රස්තවාදීන්.... Read more
Colombo Today Local News කඳින් වෙන්කළ හිසක් පමුණුගම වෙරළේAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 කඳින් වෙන්කළ හිසක් පමුණුගම පරණ අම්බලම වෙරළ තීරයේ තිබී සොයාගෙන තිබේ. අද(12) උදෑසන පමුණුගම පොලීසියට ලද තොරතුරකට අනුව මෙම කඳින් වෙන්කළ හිස සොයාගෙන ඇත. මෙලෙස... Read more
World එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයටAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් අද (12)දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හමුවන බව පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක කමිටුවේ මහලේකම් හුසේන් අල්-ෂෙයික් පවසා තිබේ. පලස්තීන... Read more
World මුළු ලෝකයම අපේ අණට යටයි – හමාස් අණ දෙන නිලධාරියා වීඩියෝවක් නිකුත් කරයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය... Read more
Colombo Today Local News දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද විරෝධතාAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද(12) දහවල් විරෝධතාවක් පැවැත් වීමට නියමිතව තිබේ. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සුරැකීම උදෙසා මෙම විරෝධතාව කැඳවා ඇති බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය ඒකාබද්ධ... Read more
Colombo Today Local News විභාග මධ්‍යස්ථාන වෙත යන්න අපහසුතා ඇති මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්Admin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ... Read more