Colombo Today Local News මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයිAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස 2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා... Read more
Colombo Today Local News මුහුදු සීමාව පැන මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 14කට වැඩ වරදීAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් යාපනය, කරෙයිනගර් මුහුදු සීමාවෙ නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 14දෙනකු ටොලර් යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන්... Read more
Colombo Today Local News සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්Admin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.... Read more
Colombo Today Local News කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටුAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටියකට අධික වටිනා කමින්යුත් කේරළ ගංජා කිලෝ 68යි ග්‍රෑම් 305 සමඟ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු කිලිනොච්චිය භාරතීපුරම් හීදි... Read more
Colombo Today Local News සාගලට පුන්නක්කු බාල්දියක් ලැබෙයිAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18)දින නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගල කාරියවසම් මහතාට විරෝධය පළ කළේය. ඒ... Read more
Colombo Today Local News විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිටAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය. අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා... Read more
Colombo Today Local News පැය 24ක පොලිස් විශේෂ මෙහෙයුම්වලදී 2,121ක් අත්අඩංගුවේAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 ගෙවුණු පැය 24 කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එම පිරිසෙන් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම්... Read more
Colombo Today Local News අඟුණකොළපැලැස්සෙන් මාංචු සමඟ පැන්න රැදවියන් දෙන්නෙක් අල්ලයිAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 ප්‍රතිකාර සදහා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස රෝහලට රැගෙන ගොස් සිටියදී මාංචු කූට්ටම සමගින්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී පළාගොස් සැගව සිටි රැදවියන් දෙදෙනෙකු තණමල්විල සර්වෝදය ප්‍රදේශයේ වාඩියක... Read more
Colombo Today Local News කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්Admin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. එහිදී වෙඩි 6ක් පමණ තබා ඇති බවට පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසු... Read more
Colombo Today Local News කැලණිය සරසවියේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි..Admin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු අද(18)දින යළි ආරම්භ වෙයි. ඒ අනුව, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ අධ්‍යයන කටයුතු සඳහා අද... Read more