World චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුටAdmin19 December 202319 December 2023 by Admin19 December 202319 December 20230 චීනයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් 220 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ... Read more
Colombo Today Local News පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝගAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 සියලුම පාසල්වලට මීටර 500ක් තුළ ඇති දරුවන්ට අහිතකර දේවල් ක්‍රියාත්මක කරන ස්ථාන පාසල් නිවාඩුවෙන් පසුව නැවත පාසල් ආරම්භ වන විට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත්... Read more
Colombo Today Local News මිල්කෝ සභාපති ධූරය ජනක ධර්මකීර්තිටAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා... Read more
Colombo Today Local News වැඩබලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරය... Read more
Colombo Today Local News වහාම මිහින්තලය පුද්බිමට ආරක්ෂාව ඉල්ලා මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්Admin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 වහාම මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන මෙන් දැනුම්දෙමින් මහා නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.... Read more
Colombo Today Local News ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි – ඩිලාන් පෙරේරා කියයිAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු දහතුන්දෙනාම එකම සන්ධානයකට එකතු වීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බියකින් පසුවන බවත් ඒ හේතුවෙන් නිදහස ජනතා සන්ධානය බෙදා වෙන්කිරීමේ උත්සහයක... Read more
Colombo Today Local News ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයිAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 ක්‍රිකට් නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර තැනකට ඔසවා තැබීමට හැකි වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා... Read more
Colombo Today Local News ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයිAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 පොතුවිල් පොලිස් වසමේ, ගල් අමුණ ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙක්ව ඝාතනය කර තිබේ. ඊයේ (17) රාත්‍රී සිදුකළ එම වෙඩි තැබීමෙන් 46 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්වී ඇත. පොලීසිය... Read more
World 2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ටAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 2023 වසරේ, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ, අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව... Read more
Colombo Today Local News දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්Admin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 දිස්ත්‍රික්ක 11කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව බදුල්ල,ගාල්ල, හම්බන්තොට,කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල,මාතලේ,මාතර,නුවරඑළිය සහ... Read more