Colombo Today Local News මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023070 ගතවූ මාස තුනේදී ගිනි අවි භාවිත කිරීමේ සිදුවීම් 42කින් මනුෂ්‍ය ඝාතන 22ක් සිදුවී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රජයේ ප්රවෘත්ති... Read more
World වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්Admin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023077 මුහුද යට වරකට මාසයකට ආසන්න කාලයක් ජීවත් විය හැකි නැවතුම්පොළක් ඉදිකිරීමට ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් සැලසුම් කර ඇත. වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට... Read more
Colombo Today Local News ‘අස්වැසුම’ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවටAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023092 ‘අස්වැසුම’ සමාජ ප්රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන් 257,170ක් සඳහා රුපියල් කෝටි 155 ක් බැංකුවලට බැර කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා... Read more
Colombo Today Local News චැනල් 4 චෝදනා ගැන ගෝඨාභය පිළිතුරු දෙයිAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023069 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව නිකුත් කළ නවතම වීඩියෝව සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එම... Read more
Colombo Today Local News අලි ඇතුන් ගේ මරණ ගැන විපක්ෂනායක වාර්තාවක් ඉල්ලයිAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023073 අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් පසුගිය මාස කීපයේදී හදිසියේ මිය ගොස් ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් මැතිසබේට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත්... Read more
Colombo Today Local News 2022 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයිAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023080 අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (7)දිනයේ සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 16 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස්... Read more
Colombo Today Local News පයාගල පොලිසියේ 10ක් ආහාර විෂ වී රෝහලටAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023073 පයාගල පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි වාර්තා වේ. රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන්... Read more
Colombo Today Local News පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කනස්සල්ලAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023070 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය ඇතිව... Read more
Colombo Today Local News ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළටAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023071 ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වසරේ මුල් මාස 7ක් තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව රෝගීන් 864 කි. කොළඹ... Read more
Colombo Today Local News මත්පැන් විකිණීමට බලපත්‍ර 4570ක් – ලයිෂන් ලයිස්තුව මැතිසබයටAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 2023072 රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7)දින පැවසීය. වර්ග 25 ක් යටතේ මෙම... Read more