World ජපානයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්Admin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 ජපානයේ Ishikawa ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.... Read more
Colombo Today Local News අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්නAdmin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර... Read more
World ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරීAdmin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව නව වසර සඳහා ජනතාව අමතමින් පැවසුවා ය. වසර 52ක් එරට රැජින ලෙස කටයුතු කළ ඇය... Read more
Colombo Today Local News අතුරුදන් වූ තරුණයෙකු මිය ගිහින්Admin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 තණමල්විල තිලකරත්ත වැවේ දියේ ගිලි ඊයේ (31) පස්වරුවේ තරුණයෙකු මියගොස් තිබේ. මේ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම තරුණයා පෙරේදා... Read more
Colombo Today Local News භාණ්ඩ රැසක මිල ඉහළ දමමින් වැට් බද්ද අද සිට ඉහළට..Admin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 මෙතක් 15%ක් වූ වැට් බද්ද අද (01)සිට 18% දක්වා ඉහළ යයි. ඒ අනුව, මෙතෙක් වැට් අය කළ සෑම භාණ්ඩයකම හා සේවාවක මිල අවම වශයෙන් 3%... Read more
Colombo Today Local News නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්Admin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 යාපනය පූතූර් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි අච්චුවේලි පොලීසිය සඳහන් කරයි. යතුරුපැදියකින පැමිණි දෙදෙනෙකු... Read more
Colombo Today Local News මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කෙරේ…Admin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද (01)දිනයේ සිට සංශෝධනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ, දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා... Read more
Colombo Today Local News IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළටAdmin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ... Read more
Colombo Today Local News අභියෝගය ජය ගන්නට නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතුයි – ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්Admin1 January 20241 January 2024 by Admin1 January 20241 January 20240 රට වෙනුවෙන් වගකීම් ඉටුකොට අප මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට 2024 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා... Read more
Colombo Today Local News ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා මාස 06 ක් ඇතුළතAdmin29 December 202329 December 2023 by Admin29 December 202329 December 20230 ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.... Read more