Colombo Today Local News හුංගම නිවසකට මෙම වෙඩිතැබීමක්Admin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 හුංගම පොලිස් වසමේ කිවුල, හුංගම ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කරන්නේ, ඊයේ (02) රාත්‍රියේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. අදාළ නිවසේ හිමිකරු සහ... Read more
Colombo Today Local News ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයිAdmin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (3)දින එක්සත් ජාතික පක්ෂයේ... Read more
Colombo Today Local News චාමරට විවේකය අවශ්‍යයි – වෛද්‍යවරයෙකුගෙන් ආරංචියක්Admin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ට විවේකය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ,... Read more
Colombo Today Sports News ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාටAdmin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. උපුල්... Read more
Colombo Today Local News බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයිAdmin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.... Read more
Colombo Today Local News දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළටAdmin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 වැට් බද්ද ඉහළ යාමත් සමග දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පූර්ණ බදු ප්‍රතිශතය... Read more
Colombo Today Local News කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටුAdmin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති විරෝධීව රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 6කට අධික වටිනාකමින් යුත් හෂීෂ්... Read more
Colombo Today Local News විදුලිබල සේවකයන් 5000කට අධික පිරිසක් විරෝධයේ… – කොළඹ කොටුවේ දැඩි රථ වාහන තදබදයක්Admin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 2 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම හේතුවෙන් කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී... Read more
Colombo Today Local News සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න ඇමති කංචනගෙන් උපදෙස්Admin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල... Read more
Colombo Today Local News බදු මුදල් වියදම් ගැන ජනතාවට වාර්තාවක් ලබාදෙන්නැයි මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්Admin3 January 20243 January 2024 by Admin3 January 20243 January 20240 ජනතාවගෙන් අය කරන බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා රජයෙන් ඉල්ලීමක්... Read more