Colombo Today Local News රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයිAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය. මිය යනවිට ඇය 73... Read more
Colombo Today Local News රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවටAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 ඊයේ (07) සවස ලුණුගම්වෙහෙර පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී රන් පැහැති කඩුවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීම... Read more
Colombo Today Local News කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්Admin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 කල්පිටිය පොලිසීයට එම යාත්‍රාවේ හිමිකරු පැමිණිලි කර තිබේන්නේ කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට සඳහන් කරමින්. මෙම යාත්‍රාවේ ධීවරයින්... Read more
Colombo Today Local News ඉහල වත්කම් ඇති පුද්ගලයින් පිලිබද ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානයAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසන්නේ ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි යි. නිවේදනයක්... Read more
Colombo Today Local News අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්Admin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 වත්මන් සමාජ අසීරුතාවයන් යටතේ වුවද කාන්තාවන්ගේ පෝෂණය සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් හා ඔවුන්ට නව රැකියා අවස්ථා උදාකර දීම සඳහා වූ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති... Read more
Colombo Today Local News විපක්ෂ නායකවරයාගේ කාන්තා දින පණිවිඩයAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 සජිත් ප්‍රේමදාස මහතා කාන්තාව සතු ධෛර්ය හා ශක්තිය බිඳ වැටුණු දේශය ලෝකයේ අංක එකට නැවත පත් කිරීම සඳහා ජීවනාලියක් බවට පත් කර ගත හැකි බව... Read more
Colombo Today Local News කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතින බව යි. ජාත්‍යන්තර කාන්තා දිනය... Read more
Colombo Today Local News කල්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයටAdmin7 March 20247 March 2024 by Admin7 March 20247 March 20240 ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ සිදුවීමක් මත ගොනු කර තිබූ නඩුවකින් කල්පිටිය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.... Read more
Colombo Today Local News අන්තරේ කැදවුම්කරුට ඇපAdmin7 March 20247 March 2024 by Admin7 March 20247 March 20240 ඊයේ බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇපමත මුදාහැර තිබේ. ඔහු සහ ඊයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබූ... Read more
Colombo Today Local News නව කෝපා සභාපතිAdmin7 March 20247 March 2024 by Admin7 March 20247 March 20240 ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ධුරයට තේරී පත්ව තිබේ.... Read more