Colombo Today Local News ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලටAdmin9 March 20249 March 2024 by Admin9 March 20249 March 20240 විදෙස් මාධ්‍ය පවසන්නේ ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව යි. කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම... Read more
Colombo Today Local News පවතින උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධAdmin9 March 20249 March 2024 by Admin9 March 20249 March 20240 පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිය හැකි බව අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් පවසයි. හිරු එළිය සෘජුවම ඇසට පතිත වුවහොත් එහි සෛලවලට... Read more
Colombo Today Local News සාමාන්‍ය පෙල 10 වසරේ දී, උසස් පෙල 12 වසරේ දීAdmin9 March 20249 March 2024 by Admin9 March 20249 March 20240 අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසන්නේ 11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව යි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවසන් පන්දුවාර 20යි 20 තරගය අදAdmin9 March 20249 March 2024 by Admin9 March 20249 March 20240 අද (09) සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සිලෙට්හීදී පැවැත්වෙයි. තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක්... Read more
Colombo Today Local News ගාලු පාරෙන් කොටසක් ගිලාබසීAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 ගාලු පාර, වැල්ලවත්ත, දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ. ඒ අනුව... Read more
Colombo Today Local News කැනඩාවේදී ලාංකික පවුලක් සාහසික ලෙස ඝාතනය කරයිAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව තවත් තොරතුරු වාර්තා වෙයි. විදෙස් වාර්තා සඳහන් කළේ, මව සහ ඇයගේ... Read more
Colombo Today Local NewsUncategorized කිරිපිටි මිල පාලනය සමාගම් අතටAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූයේ ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආනයනික... Read more
Colombo Today Local News සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගයAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පාසලක පාසල් සිසුන් දෙදෙනෙකුගේ ආරවුලක් විසඳීමට ගිය ගුරුවරුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරකෑමට ලක්වීමේ සිද්ධියක් අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. එම ආරවුල නිවාසාන්තර... Read more
Colombo Today Local News රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයිAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය. මිය යනවිට ඇය 73... Read more
Colombo Today Local News රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවටAdmin8 March 20248 March 2024 by Admin8 March 20248 March 20240 ඊයේ (07) සවස ලුණුගම්වෙහෙර පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී රන් පැහැති කඩුවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීම... Read more