Colombo Today Local News දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමටAdmin16 March 202416 March 2024 by Admin16 March 202416 March 20240 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා... Read more
Colombo Today Local News පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්නAdmin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ... Read more
Colombo Today Local News වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයටAdmin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 පොතුවිල් සංගමන්කන්ද ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (15) උදෑසන සංගමන්කන්ද මනචේනි කැලෑවල ප්‍රදේශයේ දී අදාළ විදෙස් ජාතිකයා වනඅලි ප්‍රහාරයට... Read more
Colombo Today Local News විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයිAdmin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ 2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා ය.... Read more
Colombo Today Local News මේක ඉවර කරලා අවුරුදු තුනක් වෙනවා. තාම කිසිම විකල්පයක් නෑ. හරියටම කහ ඉරේ අනතුරකුත් වුණා – පාසල් දරුවන්ගේ දෙමව්පියන්Admin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 පාසල් සිසුන්ට ජීවිත අවදානමක්ද සහිතව මාර්ගයක් හරහා ගමන් කිරීමට සිදුවීමේ පුවතක් මහනුවරින් වාර්තා වේ. ඒ පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකළ උමං මාර්ගයක් වසර ගණනාවක් තිස්සේ... Read more
Colombo Today Local News සෞඛ්‍ය වැඩවර්ජන නැවතත් ?Admin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු... Read more
Colombo Today Local News රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්නAdmin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසන්නේ 2022 සහ 2023 යන වර්ෂවලදී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව පැවසීය.... Read more
Colombo Today Local News ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න වෙනවා අපිටAdmin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවස මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත සහයෝගය ලබාදීමට සිදුවෙන බව යි. මාධ්‍ය වෙත අදහස් දක්වමින්... Read more
Colombo Today Local News අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක අනතුරකින් 60 දෙනෙක් මියයයිAdmin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 මධ්‍යධරණී මුහුදේ දී ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.... Read more
Colombo Today Local News දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්Admin15 March 202415 March 2024 by Admin15 March 202415 March 20240 හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවී තිබේ... Read more