ඉන්දියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ගිය මෙරට ISIS ත්‍රස්තයින් මාට්ටු
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමින් මෙරට සිට ඉන්දියාවේ අහමදාබාද් නගරය වෙත ගමන් කළ ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනෙකු අහමදාබාද් සර්ධාර්...