Colombo Today Local News ඉතිහාසේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ මාලිමාණ්ඩුවයිAdmin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 විපක්ෂයේ දේශපාලනඥයන් පවසන ආකාරයේ අගහිඟයක් ජනතාවට නොමැති බවත් ඔවුන් ඉතාම සතුටින් තෛපොංගල් උත්සවය සැමරූ බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ පවසයි. “ඉතාම හොඳින්... Read more
Colombo Today Local News රුසියානු විරෝධී චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹAdmin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ්හි පැවැත්වෙන ලෝක ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ දී රුසියානු විරෝධී ඡායාරූප ප්‍රදර්ශන සඳහා අවසර දීමට රජය ගෙන ඇති තීරණයට රුසියාව දැඩි විරෝධය පළකර... Read more
Colombo Today Local News රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවාAdmin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 රටේ සහල් ගබඩා ඇතුළු සම්පත් විනාශ කළ විපක්ෂ කණ්ඩායම් මාස දෙකක් වයසැති ආණ්ඩුව හාල් නොදෙන්නේ යැයි චෝදනා කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත්... Read more
Colombo Today Local News වෙලේ සුදාට අද ලැබුණු නියෝගයAdmin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ... Read more
Colombo Today Local News සීගිරියේ ලයිට් දැම්මේ නෑලුAdmin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 සීගිරිය පර්වතය විදුලි ආලෝක යොදා ගනිමින් රාත්‍රී කාලයේදී ආලෝකවත් කර ඇති බවට සමාජ ජාල වල පළවන ඡායාරූප අසත්‍ය බව බුද්ද ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු... Read more
Colombo Today Local News වසන්ත රෝහිණී ගැටෙයිAdmin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයක්... Read more
Colombo Today Local News රජයේ වාහනයකින් හරකුන්ට තණකොල ඇදලා?Admin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 රජයට අයත් වාහනයක කොළ අතු පටවාගෙන ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන්නේ කොන්ට්‍රෝල් ජනරාල් කාර්යාලය විසින් විදේශ කටයුතු විදේශ රැකිය හා සංචාරක අමාත්‍යංශයට දැනුම්... Read more
දකුණේ වෙඩි පත්තු වේAdmin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 අද අළුයම් කාලයේදී දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇත. දොඩංගොඩ පොලිසිය පවසන්නේ නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවය. එම වෙඩිතැබීමෙන් කිසිවකුටත් හානි... Read more
Colombo Today Local News ආණ්ඩුවේ මහාචාර්යලාට කම්මලේ ආචාර්ය දැනුමවත් නෑAdmin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 ජනාධිපති වටා සිටින ඇතැමුන් තමන් ආචාර්ය මහාචාර්ය යැයි විහිළු කතා කියමින් ඇතැයි හිටපු නි. අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා පවසයි. හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැදගත්කම ඇත්තේ... Read more
Colombo Today Local News අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් ජනතාව වෙනස් වුනොත් විතරයිAdmin15 January 202515 January 2025 by Admin15 January 202515 January 20250 රටේ සියලු දෙනා කැපකිරීමක් නොලහොත් වෙනස් වීමක් සිදු නොකළහොත් හදන සැලසුම් ක්‍රියාත්මක කරිමට පුළුවන් කමක් නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාත්රත්න මහතා සඳහන් කරයි. අද... Read more