Colombo Today Local News ත්‍රී වීල් ගැන තීරණයක්Admin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කරයි. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය... Read more
Colombo Today Local News රනිල් සජිත් එක්වන ලකුණුAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 ඉදිරි පළාත් පාලන මැතිවරණයට එ.ජා.ප.ය සමග සන්ධානගතව තරග කිරීමට සාකච්ඡා පවත්වා කඩිනම් එකඟතාවක් ඇති කර ගැනීම සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකීර් මාකර්... Read more
Colombo Today Local News අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවාAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 ඉදිරි පළාත් පාලන මැතිවරණය මාර්තු අග හෝ අප්‍රේල් මස මුල පැවැත්වෙනු ඇතැයි දැනට තිබෙන තොරතුරු අනුව පැවසිය හැකි බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා... Read more
Colombo Today Local News වීවලට සහතික මිලක් හාල්වලට පාලන මිලක්Admin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 වී සඳහා සහතික මිලකුත් සහල් සඳහා පාලන මිලකුත් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. දැනට සහල්... Read more
Colombo Today Local News පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට වාහන හිඟතාවයක්Admin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 ඇමති වගකීම් නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන හිඟතාවයක් ඇති අතර ඔවුන් සඳහා ඩබල් කැබ් රථ ආයනය කරන්නේද නැතහොත් වෙනත් මූලාශ්‍රයකින් සපයා ගන්නේදැයි සලකා බලමින්... Read more
Colombo Today Local News අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්Admin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ. අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පැමිණි පුද්ගලයන් තිදෙනකු ඉන් තුවාල ලබා රෝහල් ගත කර ඇත. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින්... Read more
Colombo Today Local News 20-30%කින් විදුලි බිල අඩු කරන්න කියයිAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩු කළ යුතු බව විදුලි පාරිභෝගිකයන් විසින් යෝජනා කර තිබේ. විදුලි ගාස්තු සංශෝධනය සඳහා දිවයිනම ආවරණය වන පරිදි... Read more
Colombo Today Local News මාධ්‍යවේදීන්ට පුහුණුවක් දෙනවාAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 පෞද්ගලිකවම විශාල කැප කිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජන මාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නියැලීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, එමෙන්ම සිය... Read more
Colombo Today Local News ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවාAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීම පෞද්ගලික වෙළදුන් විසින් ආරම්භ කර ඇති බවත් නමුත් රජය මේ වන තෙක් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර... Read more
Colombo Today Local News ලයිට් බිල අඩු කරන්නේ සෝලා පැනල් ගැහුවට පස්සේAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 පුනර්ජනනීය විදුලි බලය ජාතික පද්ධතියට වැඩි වශයෙන් එක් කර ඉක්මනින්ම විදුලි ගාස්තු අඩු කරන බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. විදුලි ගාස්තු හැකි... Read more