Colombo Today Local News

ජාතික සභාව රතන හිමි නිදහස් පක්ෂයට දුන් ගුලියක් – අතන මෙතන මෙවර කොතනටද ?

මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු මන්තරයක් මෙන් මතුරන “ජාතික සභාව” අතුරලියේ රතන මන්ත්‍රී හිමි විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කිරීම සඳහා ලබාදුන් ගුලියක් බව වාරතා වෙනවා.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේනම්, ආණ්ඩුවෙන් ස්වාධීන වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ රතන මන්ත්‍රී හිමිට දේශපාලනය මෙහෙයවීමේ බලයක් ආරෝපණය කරගැනීම සඳහා “ජාතික සභා” සංකල්පය ගෙනවිත් ඇති බවයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ස්වාධින වූ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩුව හැසිරීමේ බලය වෙන්කර “ජාතික සභාව” වෙත ආරෝපණය කර ගැනීමටත් ජාතික සභාව හැසිරවීමේ බලය රතන මන්ත්‍රී හිමි යටතට සහ ගැනීමටත් සැලසුම් දියත් කර ඇත.

මේ පිළිබඳව රතන මන්ත්‍රී හිමිට උපදෙස් ලබාදෙන ජපානයේ සිටින කට්ටඩියෙගෙන් ද විමසා ඇත.

Related posts

ආණ්ඩුවේ මෝඩ ඇමතිලාගේ කටවල් වහන්නැයි ඇල්ලේ නාහිමි ජනපතිගේ මූණටම කියයි

colombotoday

තැපෑලෙන් යවන්න ගිය මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday

සජිත් සුළඟට හසු වූ අයට යන-එන මං නෑ ! දුරකතන ඇමතුම්වලටත් පිළිතුරු නෑ !!

colombotoday

ජාතින් අතර අසමගිය ඇතිකරන්න තප්පුලපු විග්නේශ්වරන්ටත් වැඩ වරදී

colombotoday

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday