Colombo Today Local News

මේ මොහොතේ පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ – ඇමති අකිල විරාජ්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් වීමේ අවශ්‍යතාවයක් නොමැති බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයකගේ මතය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

‘අද දෙරණ‘ පුවත් සේවය සමග අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් සිරිකොත ආරංචිමාර්ගවලින් වාර්තා වන්නේ එජාප මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මතය වී ඇත්තේ එජාප නායකත්වය අනිවාර්යෙන්ම වෙනත් අයෙකුට පැවරිය යුතු බවයි.

විශ්වාසභංගයට පෙර පොරොන්දු වූ පරිදි පක්ෂයේ සියළු නිලතල සංශෝධනය කිරීම සදහා වන තීරණාත්මක සාකච්ඡා මේ දිනවල සිදුවෙමින් පවතී.

Related posts

හදිසි මෙහෙයුමක්

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතිවිරෝධීයි… අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා – ජවිපෙ කිපේ

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

අලෝසියස් හමුවුණාද? “මට මතක නෑ..” – ඇමති රවීගෙන් කොමිසම දිගටම ප්‍රශ්න කරයි !

colombotoday

“රුපියල තවම තරඟකාරී නෑ… පහළ වැටීමට ඉඩ දිය යුතුයි” – මහ බැංකු අධිපති

colombotoday

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

Admin