Colombo Today Local News

මේ මොහොතේ පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ – ඇමති අකිල විරාජ්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් වීමේ අවශ්‍යතාවයක් නොමැති බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයකගේ මතය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

‘අද දෙරණ‘ පුවත් සේවය සමග අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් සිරිකොත ආරංචිමාර්ගවලින් වාර්තා වන්නේ එජාප මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මතය වී ඇත්තේ එජාප නායකත්වය අනිවාර්යෙන්ම වෙනත් අයෙකුට පැවරිය යුතු බවයි.

විශ්වාසභංගයට පෙර පොරොන්දු වූ පරිදි පක්ෂයේ සියළු නිලතල සංශෝධනය කිරීම සදහා වන තීරණාත්මක සාකච්ඡා මේ දිනවල සිදුවෙමින් පවතී.

Related posts

“ලංගමය දුවන්නේ පාඩුවටයි.. තව මාස 6කින් වහල දාන්න වෙයි” – ප්‍රවාහන ඇමති

colombotoday

වාරියපොල බන්ධනාගාරයට ගංජා යැවීමට තැත්කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

“ලංකාව අද ලෝකෙට විහිළු සපයන රටක් වෙලා.. අපට මොකද වුණේ“ – බෙල්ලන්විල නාහිමි

colombotoday

යළි වැසි වැඩි වන ලකුණු

colombotoday

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි.. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ – ජනපති

colombotoday

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday