World

Arrow, Flash නළුවාටත් කොරෝනා ආසාදනය වෙයි

බටහිර ටෙලි වෘතාන්ත නළුවෙක් වන ස්ටිෆන් අමෙල් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Arrow, The Flash සහ Supergirl යන ටෙලි නාට්‍යවල රංගන දායකත්වයෙන් එක්වූ ඔහුට ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related posts

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

colombotoday

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin