Colombo Today Local News

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම පිටුපස සිටින්නේද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

අදාළ ගිවිසුමෙන් මෙරටට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබද ඊයේ 13 අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.

ශ්‍රී ලංකාවට ඒමට නොහැකි වූ ඉන්දියානු සමාගම්වලට නව සිංගප්පූරු වෙළද ගිවිසුම මගින් සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට පැමිණිමට අවස්ථාව උදාවන බවයි.

Related posts

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

Admin

කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා, කාඩ්බෝඩ් වීරයන්ට මතක නෑ.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි.

colombotoday

මහනුවර නගර සීමාවේ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි හඳුනාගනී

colombotoday

චන්ද්‍රිකා සමග එක්වී ශ්‍රීලනිප 18ක් එජාපයට…

colombotoday

කෝටියක කුඩුත් එක්‌ක පකිස්‌තානු ජාතිකයා සුරාබදු දැලේ – අවුරුදු 17ක්‌ කුඩු විකුනලා

colombotoday