Colombo Today Local News

ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වහාම ස්වයං නිරෝධායනය වන්නැයි රජයෙන් නිවේදනයක්

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු කරන අතර, ඒ සඳහා සියලූම දෙනා සුදානම් විය යුතු බව රජය දැනුම් දී තිබේ.

Related posts

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday

සමහර අධිවේගී මාර්ගවල වියදම සිතා ගැනීමට නොහැකි තරම් වැඩි

colombotoday

නුවරඑළියෙන් බෝම්බ පිපිරවීමට ගන්නා ඩෙටිනේටර් තොගයක් හමුවෙයි

colombotoday

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

“යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා” නුවරට, නුවරක් හැදූ දිරිය මිනිසෙකුගේ කතාව

colombotoday