Uncategorized

ප්‍රදේශ රැසක වායු දූෂණ තත්වයක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක භාවය පහළ ගොස් ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M උදයකුමාර මහතා පෙන්වා දෙන්නේ කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට, මෙම තත්වයෙන් යම්කිසි සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් පවතින බව පෙන්වා දී ඇත.

මුව ආවරණ පැළදීම සිදුකල යුතු අතර සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් විවෘත පරිසරයේ රැදී සිටීමෙන් ද වැළකිය යුතුයි වේ.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ බාහිරින් හමන සුළංවල පවතින දූෂණ කාරක මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

Related posts

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

මුස්ලිම් මළ සිරුරු ආදාහනය ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු

colombotoday

ෆේස්බුක් මත විමසුවොත් වැඩ වරදී

Admin

කඳුළු කතාවක මතක සටහන් …

colombotoday