Colombo Today Local News

සුරාබදු පනත සංශෝධනය යෝජනා ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු කමිටුවක්

සුරාබදු පනත සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු පිරිසක් ඒ සඳහා පත් කර ඇති බවය.

Related posts

අවසර නොමැතිව ජනපති රුව භාවිතය තහනම්

Admin

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරල තියන්නේ.. අපිත් එසේ කළ යුතුයි

colombotoday

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණුවට යුරෝපා සංගමයේ සහය

colombotoday

කට වරද්දාගත් රන්ජන් 7 වැනිදා උසාවි කැදවයි….

colombotoday

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday