Covid 19

තවත් කොවිඩ් රෝගීන් 376 ක්

අද (18) දින තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 35,763ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061කි.

කොවිඩ් ආසාදිත රෝගීන් 8,542ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

Related posts

නව ආසාදිතයින් 268 ක් හදුනා ගනී

colombotoday

ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි.

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 582ක්

colombotoday

එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කල මල්ශාලාවක 07කට කොවිඩ්

colombotoday

ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.

colombotoday

මිනුවන්ගොඩ පොකුර 12,000 ඉක්මවයි

colombotoday