Colombo Today Local News

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.ඒ, ඊයේ (29)දින මධ්‍යම රාත්‍රීයේ සිට ලබන සඳුදා අලුයම 05 දක්වා ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වෙත කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිවයිනේ සෙසු පළාත්වල ජනතාව ඒකාරාශීවීම්වලින් ඉවත් විය යුතු බව යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේ ය.

Related posts

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin

ගෝඨාට එරෙහි උපවාසය සජිත් ඇවිත් උණුවතුර පොවා නතර කරවයි

colombotoday

බැසිල් තුන්වන වරටත් අත්අඩංගුවට

colombotoday

අලුත් පක්ෂයට පෙර සූදානමක්… ජනහමු 22ක් සමග සජිත් රට වටේ !

colombotoday

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

Admin

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday