Colombo Today Local News

ප්‍රේමලාල් නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි

කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 යන ව්‍යවස්ථාවන් උල්ලංඝනය කර ති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ යම් උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

විපක්ෂ නායකගේ ප්‍රකාශයත් සමග සභා නායක දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ තම පක්ෂ මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් පිලිබඳ මෙලෙස ප්‍රශ්න කිරීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි.

එය මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි ඔහු සඳහන්කලේ.

Related posts

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

පාස්කු ප්‍රහාරයට සැකකරුවකු ව සිටී බදියුදීන් නඩුවෙන් නිදහස්

Admin

ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුර

colombotoday

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

colombotoday

කේරළයේ 21 ක් ලංකාව හරහා ගොස් ISIS ත්‍රස්තයන්ට එකතු වෙලා.. මුම්බායි පොලීසිය හෙළි කරයි

colombotoday